උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවන හානිය කඩිනමින් විසඳීමට පියවර

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට උද්ගත වී ඇති තත්ත්වය අවම කරමින් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය විසඳුම් ගන්නා  බව උමා ඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය වාරිමාර්ග සහ විදුලි උත්පාදක ලෙස කොටස් දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර, මෙම ගැටලුකාරී තත්ත්වය උද්ගත වී ඇත්තේ විදුලි උත්පාදක කොටස හා සම්බන්ධ ව බව ව්‍යාපෘති … Continue reading උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවන හානිය කඩිනමින් විසඳීමට පියවර